Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සෝදිසි මෙහෙයුමකදී ජෙලට්නයිට් කිලෝග්‍රෑම් 3ක් සොයා ගැනේ  

Add comments

නාවික භටයන් පිරිසක් සිදු කළ සෝදිසි මෙහෙයුමකදී ජෙලට්නයිට් කිලෝග්‍රෑම් 3ක් සොයා ගැනීමට හැකිවුණා.

ඒ මන්නාරම සවුත්බාර් ප්‍රදේශයේදීයි. මෙම ජෙලට්නයිට් තොගය සමග සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. විද්‍යුත් නොවන ඩෙටනේටර් 19ක්, අගල් 3ක් දිගැති ආරක්‍ෂිත වෙඩි නූල් 19 ක් ද ඔහු සතුව තිබී ඇති බවයි වාර්තා වන්නේ. යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් තිබියදී මෙම තහනම් ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මසුන් ඇල්ලීම සඳහා යොදා ගැනීමට පුපුරණ ද්‍රව්‍ය ගෙනයන්නට ඇති බවයි නාවික හමුදාව පවසන්නේ. මෙවැනි ක්‍රම හේතුවෙන් විශාල පාරිසරික හානියක් සිදුවන බව සඳහන්.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG