Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ඇරඹෙයි  

Add comments

ගම්පෙරළිය සංවර්ධන වැඩසටහන යටතේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කෙරුනා. ඒ අමාත්‍ය දයා ගමගේ හා නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන්.

අමාත්යා දයා ගමගේ

දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති අසූතුනක ඉදිකිරීම් සදහා මුල්ගල් තැබීමයි අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණේ. ගම්පෙරළිය වැඩසටහන යටතේ එම ප්‍රදේශයේ ව්‍යාපෘති සියයක් ක්‍රියාත්මක කිරීමටයි කටයුතු කර තිබෙන්නේ.   ඉන් ව්‍යාපෘති 17ක වැඩකටයුතු මේ වන විටත් නිම කර අවසන්. බක්මීදෙණිය / නාගදීප කොටසේ මාර්ගය රුපියල් ලක්ෂ 300ක වියදමින් කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කෙරුණා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG