
වෙනිසියුලාවේ ගැටුම් බ‍්‍රසීල දේශසීමා කලාපය දක්වා ව්‍යාප්තව ගොස් තිබෙනවා.
ගැටුම් පාලනයට ආරක්ෂක අංශ කඳුළු ගෑස් ප‍්‍රහාර එල්ල කිරීම නිසා විරෝධතාකරුවන් දේශසීමා ප‍්‍රදේශයට දිවගොස් ඇති බවයි වාර්තා වන්නේ. දේශසීමා ආශි‍්‍රත ගැටුම් වලින් පුද්ගලයන් 25 දෙනෙකු පමණ මියගියා. කෙසේවෙතත් වෙනිසියුලාවේ කිසිදු අර්බුදකාරී තත්වයක් නොමැති බවයි ජනාධිපති නිකොලොස් මධුරෝ පවසන්නේ. ජාත්‍යන්තර ආධාර ද අවශ්‍ය නැති බව ඔහු ප‍්‍රකාශ කර තිබෙනවා.
Post a Comment