Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඕස්ට්‍රේලියාවේ කුවින්ස්ලන්ඩ් ප්‍රාන්තයට ගංවතුර තත්ත්වයක්  

Add comments

ඕස්ට්‍රේලියාවේ කුවින්ස්ලන්ඩ් ප්‍රාන්තයට ගංවතුර තත්ත්වයක් ඇති වී තිබෙනවා.

නිවාස විසි දහසකට අධික සංඛ්‍යාවක්  ජලයෙන් යට වී තිබෙනවා. ගංවතුර හේතුවෙන් පිඩාවට පත් වී සිටින ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.  ඉදිරි දිනවලදී තවදුරටත් තද වැසි බලාපොරොත්තු විය හැකි බවයි එරට කාලගුණ අංශ සදහන් කරන්නේ. මේ අතර ඕස්ට්‍රේලියාවේ දකුණු දිග ප්‍රදේශයේ අධික වියළි කාලගුණය හේතුවෙන්  ප්‍රාන්ත කිහිපයක ලැව් ගිනි හට ගෙන තිබෙනවා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG