Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජාත්‍යන්තර සබඳතා රටේ සංවර්ධනයට අත්‍යවශ්‍ය සාධකයක්  

Add comments

ජාත්‍යන්තර සබඳතා යනු රටේ සංවර්ධනය සදහා අත්‍යවශ්‍ය සාධකයක් බව කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසනවා. කාර්මික තාක්ෂණ ආයතනයේ කටයුතු නිරීක්ෂණයට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

ආයතනයේ නිළධාරින් සමග සුහද කතාබහක නිරත වීමටද කැබිනට් නොවන අමාත්‍ය  සුජීව සේනසිංහ මහතා මෙහිදි කටයුතු කළා. එමෙන්ම ඔවුන්ගේ ගැටලු සහ ඒවාට ලබා දිය හැකි විසදුම් සම්බන්ධයෙන්ද ඒ මහතාගේ අවධානය යොමු වුනා. අමාත්‍යාංශ නිළධාරින් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක් වුණා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG