Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ 13ක් අත්අඩංගුවට  

Add comments

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 13 දෙනෙකු කල්පිටිය ප්‍රදේශයේදී නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයින් 13 දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටිය සින්නපාඩු මුහුදු තීරයේදීයි. මොවුන් තහනම් දැල් භාවිත කරමින් මසුන් ඇල්ලීමේ නිරතව සිටි අතර වයඹ නාවික විධානයට අයත් බට පිරිසක් මෙම ධීවරයින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඩිංගි යාත්‍රා හතරක් ද නාවික හමුදා භාරයට ගැණුනා. එම යාත්‍රා හා  ධීවරයින් වැඩිදුර පරික්ෂණ සදහා පුත්තලම සහකාර ධීවර පරික්ෂක කාර්යාලය වෙත භාර දීමටයි නාවික හමුදාව කටයුතු කළේ.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG