කිසිදු අපරාධකරුවෙකුට නීතියෙන් සැගව සිටීමට අවස්ථාව නැති බව අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසනවා. රත්නපුරයේ පැවති උත්සවයකදී ඒ මහත්මිය මෙම අදහස් පල කළා. අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදි මහජන නියෝජිතයන් අදහස් පල කළා.
Post a Comment