Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අනුරපුර මහ සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්  

Add comments

පරිසරය සුරකින අනුරපුර මහ සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ලබන 14 වනදා පැවැත්වෙන බව පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පවසනවා.

කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි අජිත් මාන්නප්පෙරුම මහතා මේ බව සදහන් කළේ. කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා අදහස් දක්වමින් ලබන වසර වන විට මෙරට වන ගහනය සියයට 32  දක්වා වර්ධනය කරන බව කියා සිටියා.

ජනාධිපති අතිරේක ලේඛම් සරත්චන්ද්‍ර විතාන මහතාද මේ අවස්ථාවට එක්ව සිටියා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG