Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දකුණු පළාත ආසියාවේ හොඳම සංචාරක කලාපය කිරීමට අගමැති සූදානම්  

Add comments

දකුණු ආසියාවේ හොදම සංචාරක කලාපය ලෙස දකුණු පළාත පත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. ඒ බලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට ඊයේ එක් වූ අවස්ථාවේයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,

මේ අතර ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති ලෙස පත් කළ කිෂූ ගෝමස් මහතා සිය රාජකාරි ආරම්භ කළා. ආගමික වතාවත් මධ්‍යයේ ඒ මහතා රාජකාරි ආරම්භ කිරීමේ අවස්ථාවට සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස් හෙට්ටිආරච්චි මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක් වූ කිෂූ ගෝමස් මහතා.

කිෂූ ගෝමස් – සභාපති- ශ්‍රී ලංකා සංවර්ධන අධිකාරිය හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය,

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG