Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පස්වරු දෙකෙන් පසු පළාත් කිහිපයකට තද වැසි  

Add comments

සවස දෙකෙන් පසු පළාත් කිහිපයකට තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත් ඊට ඇතුළත්. දකුණු අර්ධයේ අද සිට ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් ද අපේක්ෂා කෙරෙනවා.

මේ අතර කොළඹ සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේශවලද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG