
කාබන් බද්ධ ඉවත් කිරීමට ඉදිරි අයවැයේදී කටයුතු කළ යුතු බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසනවා. පානදුර පැවති වැඩසටනකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
පානදුර හිරණ ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ ශාඛා සමිති පිහිටුවීමේ වැඩසටහනක් අජිත් පී. පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ප්‍රදේශයේ මහජන නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
Post a Comment