Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අයවැයට අනුමැතිය ගැනිමේ පත‍්‍රිකාව අද කැබිනට් මණ්ඩලයට  

Add comments

අයවැය යෝජනා සකස් කිරිම සඳහා වන කැබිනට් පත‍්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට අද ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍යංශය ප‍්‍රකාශ කළා.

අනුමැතිය ලැබිමෙන් අනතුරුව අයවැය යෝජනා ඉදිරිපත් කිරිම සැලැස්මයි.

එක් එක් අමාත්‍යංශ සඳහා වෙන් කෙරෙන මූල්‍ය ප‍්‍රතිපාදන සම්බන්ධයෙන් ද එහිදී අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව ඉදිරි සති අටක කාලය තුළ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට හැකිවනු ඇති බවයි මුදල් අමාත්‍යංශය පවසන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG