
පෞද්ගලික බස්රථ හිමියන් අතර පවතින තරගය හා ඒ තුළින් සිදුවන ජනතා පීඩනය වැළැක්වීම සඳහා නීති සම්පාදනය කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ජනක මල්ලිමාරච්චි මහතා පවසනවා. මල්වතු මහනාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
මල්වතු මහා විහාරය වෙත ගිය ජනක මල්ලිමාරච්චි මහතා මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඒ මහතා.
Post a Comment