
නීතිවිරෝධීව මෙරට රැඳී සිටි බංග්ලාදේශ ජාතිකයින් අට දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් සංචාරක වීසා මත පැමිණ රාජගිරිය ප‍්‍රදේශයේ ඉදිකිරිම් වැඩබිමක සේවය කර ඇති බවයි පොලිසිය පවසන්නෙ.
ආගමන විගමන දෙපාර්තමේන්තුවයි වැටලිම සිදුකළේ. ඔවුන් ඉදිරියේදි රටින් පිටුවහල් කිරිමටයි නියමිත.
මේ අතර වත්තල ප‍්‍රදේශයේ සිදුකළ වැටලීමකින් නීතිවරෝධීව මෙරට රැඳි සිට නයිජීරියා ජාතිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනිමට පොලිසිය කටයුතු කළා.
Post a Comment