Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉබෝලා ප‍්‍රතිකාර කටයුතුවල නිරතවු කොංගෝ වෛද්‍යවරුන් සේවයෙන් ඉවත් වෙයි  

Add comments

ඉබෝලා වසංගතයට ප‍්‍රතිකාර සිදුකරන කොංගෝ දේශීය වෛද්‍යවරුන් සේවයෙන් ඉවත් වී තිබෙනවා. ඒ වෛද්‍ය මධ්‍යස්ථාන දෙකකට පහරදිම හේතුවෙන්.

ඉබෝලා වසංගතයට ප‍්‍රතිකාර කිරිම සදහා දේශීය වෛද්‍යවරුන් මෙන්ම විදේශීය වෛද්‍යවරුන් ද යෙදවිමට කොංගෝ බලධාරින් කටයුතු කළා.

මේ වන විට විදේශීය වෛද්‍යවරුන් පමණක් සේවයේ නිරතව සිටිනවා. පහරදිම් සිදුකළ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා තෙක් වර්ජනය කි‍්‍රයාත්මක බවයි කොංගෝ වෛද්‍යවරුන් පවසන්නෙ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG