Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දිවයිනේ පළාත් කිහිපයකට වැසි  

Add comments

දිවයිනේ පළාත් කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

නැගෙනහිර , ඌව පළාත් මෙන්ම පොලොන්නරුව – මාතලේ සහ හම්බන්තොට දිස්ති‍්‍රක් ඊට ඇතුලත්. තදවැසි සමඟ සුළං ද හටගන්නා බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නෙ.
මේ අතර ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප‍්‍රදේශවල සුළඟේ වේගය විටින් විට ඉහල යා හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG