Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පකිස්ථානය ගුවන් නියමුවා ඉන්දියාවට භාරදෙයි  

Add comments

පාකිස්ථාන අත්අඩංගුවේ සිටි ඉන්දිය ගුවන් නියමු අභිනන්දන් වර්හමානන් නිදහස් කර තිබෙනවා.

ඔහු දේශසීමාවේදී ඉන්දිය ආරක්ෂක අංශ වෙත භාරදුන් බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ. ගුවන් නියමුවා පිළිගැනීම වෙනුවෙන් දේශසීමාවේ විශේෂ උත්සවයක් ද පැවැත්වුණා.

ඉන්දියාවේ ප‍්‍රධාන නගර ආශි‍්‍රතව ද ඔහුට සුභ පතමින් උත්සව පැවති බවයි ඉන්දිය වාර්තා ප‍්‍රකාශ කළේ. අභිනන්දන් ධෛර්ය සම්පන්න ඉන්දියානුවෙක් බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඉන්දිය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සදහන් කළා. නිදහස ලද ගුවන් නියමුවා වෛද්‍ය පරීක්ෂණ සදහා යොමුකර තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG