Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පෞද්ගලික ගුවන් යානයක් කටුනායකට හදිසියේ ගොඩබස්සවයි  

Add comments

කර්මික දෝෂයකට ලක්වූ පෞද්ගලික ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපොලට හදිසියේ ගොඩබස්සවා තිබෙනවා.

ගල්ෆ් ස්ක‍්‍රීන් ගුවන් සේවයට අයත් ජෙට් වර්ගයේ ගුවන් යානයක් වන එහි නියමුවන් දෙදෙනෙකු සහ මගීන් 11 දෙනෙකු සිටි බවයි ගුවන් තොටුපොල බලධාරින් සදහන් කළේ.

කටුනායකින් හොංකොං බලා පිටත්ව ගිය යානයේ ටයර් පද්ධතිය කාර්මික දෝෂයකට ලක්වීම නිසා පැය තුනකට පසු යළිත් එය කටුනායක ගුවන් තොටුපොලට පැමිණ තිබෙනවා. යානය මුහුදු ප‍්‍රදේශයේදී පහතට රැගෙන ආ නියමුවා එහි තුළ තිබූ ඉන්ධන සියල්ල මුහුදට මුදාහැරිමටයි පියවර ගත්තේ. කිසිදු හානියකින් තොරව යානය නිරුපද්‍රිතව ගොඩබැස්සවීමට නියමුවා සමත්වුණා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG