Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරිකාවේ වැඩවර්ජනයක්  

Add comments

ඇමරිකාවේ කම්කරුවන් දෙදහසකට ආසන්න පිරිසක් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ගෙවිම් කප්පාදු කිරිම සහ අතිකාල දීමනා අත්හිටුවිමට එරෙහිව වර්ජනය කි‍්‍රයාත්මක බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ. ඩොනල්ඩ් ට‍්‍රම්ප් බලයට පත්වීමෙන් පසු කර්මාන්ත කෂේත‍්‍රයේ පැවැත්වෙන පළමු වැඩවර්ජනය මෙය වීම විශේෂත්වයක්.

කම්කරුවන් සමඟ සාකච්ඡා කොට විසදුමකට එළඹෙන බවයි ඇමරිකා බලධාරින් පවසන්නෙ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG