Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇල්ජීරියාවේ ජනාධිපතිවරයාට එරෙහි විරෝධතා උත්සන්න වෙයි  

Add comments

ඇල්ජීරියාවේ ජනාධිපතිවරයාට එරෙහිව පැවැත්වෙන විරෝධතා තවත් උත්සන්න වී තිබෙනවා.

ඇල්ජීරියාවේ අගනුවර ඇතුළු නගර රැසක පසුගිය කාලය පුරා විරෝධතා පැවැත්වුණා.

විරෝධතාකරුවන් ජනාධිපති අබ්දෙලාසීස් බෝට්ෆ්ලිකාගේ ජනාධිපති මන්දිරයට පැමිණීමත් සමග පොලීසිය විරෝධතාකරුවන් පලවා හැරීමට කටයුතු කළා.

ඒ සමගම පොලීසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුමක් හටගත්තා.

ඉන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව 63 දෙනෙකු තුවාල ලබා ඇති බවයි එරට වාර්තා සදහන් කරන්නේ.

තවත් 45 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කළා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG