
නීතිවිරෝධී පොලිතින් නිෂ්පාදන ටොන් 10 ක් විනාශ කර තිබෙනවා. ඒ දොම්පේ සනීපාරක්ෂක කසල බිම් පිරවුම් මධ්‍යස්ථානයේදි.
නීිතියෙන් තහනමට ලක්වන පොලිතින් වර්ග අත්අඩංගුවට ගැනීමට මධ්‍යම පරිසර අධිකාරිය සහ පාරිභෝගික සේවා අධිකාරිය කටයුතු කළා. එලෙස අත්අඩංගුවට ගත් පොලිතින් ටොන් 10 ක් විනාශ කළ බවයි මධ්‍යම පරිසර අධිකාරිය පවසන්නේ.
නිෂ්පාදකයන්ට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගෙන තිබෙනවා. තවදුරටත් නුසුදුසු පොලිතින් වැටලීම සදහා පියවර ගෙන ඇති බවයි මධ්‍යම පරිසර අධිකාරිය ප‍්‍රකාශ කළේ.
Post a Comment