Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සේවය හැරගිය යුද හමුදා සෙබලුන්ට පොදු සමා කාලයක්  

Add comments

නිවාඩු නොමැතිව සේවය හැරගොස් සිටින හමුදා සෙබලුන්ට පොදු සමාකාලයක් ප‍්‍රකාශයට පත්කිරිමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අපේ‍්‍රල් 22 වනදා සිට මැයි මස 10 වනදා දක්වා පොදු සමා කාලය ක‍්‍රියාත්මක බවයි යුද හමුදාව පවසන්නේ. එම පොදු සමාකාලය තුළ යුද හමුදාව හැරගොස් සිටින සියලුම හමුදා සාමාජිකයන් අංශ හතරකට යටත්ව සේවයෙන් ඉවත්කිරීමයි සැලසුම.

මාස හයකට වැඩි කාලයක් සේවයට වාර්තා නොකර , එභෙත් ඉදිරියේදී යළි හමුදාවට එක්වීමට කැමති සාමාජිකයන්ට ඒ සදහා අවස්ථාව හිමිවන බවයි යුද හමුදා මාධ්‍ය ඒකකය ප‍්‍රකාශ කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG