Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හෙළ සිනමාවේ උන්නතිය වෙනුවෙන් සියලු දෙනා එක්ව කටයුතු කළ යුතුයි  

Add comments

හෙළ සිනමාවේ උන්නතිය වෙනුවෙන් සියලු දෙනා දේශපාලන භේදයකින් තොරව එක්ව කටයුතු කළ යුතු බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ඡන්ම දින සැමරුමට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන්ගේ ජන්ම දිනය යෙදී ඇති අප්‍රේල් පස් වනදා දිනය ජාතික සිනමා දිනය ලෙස නම් කෙරුණා.  ඊට සමගාමීව ‍ ලෙස්ටර් ජේම්ස් පීරිස් අනුස්මරණ කෞතුකාගාරයේ හා පුස්තකාලයේ ඉදිකිරීම් ආරම්භ කෙරුණේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. සුමිත්‍රා පීරිස් මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG