Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉරානයේ ගංවතුරෙන් මියගිය ගණන 60 දක්වා ඉහළට  

Add comments

ඉරානයට බලපෑ ගංවතුර හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව හැට ඉක්මවා තිබෙනවා.

ගංවතුරෙන් අවතැන්වූ ජනතාව මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

ඇතැම් ප්‍රදේශවලට නාය යෑමේ අනතුරු ඇගවීම් ද  නිකුත් කර තිබෙනවා.

දහස් ගණන් ජනතාව ගංවතුරෙන් අවතැන් වී ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් වෙනුවෙන් ආහාර, පානීය ජලය සහ සනීපාරක්ෂක පහසුකම් සැපයීමට ඉරාන රජය කටයුතු කර තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG