Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තෙල් සංස්ථාවේ වෙඩිතැබීමට අත්අඩංගුවට ගත් ඇමති ආරක්ෂකයා නිදහස්  

Add comments

ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් දෙදෙනෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ඇමති ආරක්ෂක නිලධාරියා මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

පසුගිය ඔක්තෝබර් 28 වනදින අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ලංකා ඛණිජ තෙල් නීතිගත මූලස්ථානයට පැමිණි අවස්ථාවේදීයි මෙම වෙඩි තැබීම  සිදුවුණේ. සැකකරු එම අවස්ථාවේ අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරියෙකු ලෙස කටයුතු කළා. විත්තිකරු නඩුවෙන් මුදා හැරීමට අධිකරණය නියෝග කළේ නීතිපතිවරයා ලබා දී ඇති නීතිමය උපදෙස් සැලකිල්ලට ගනිමිනුයි.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG