Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නිදහස් පක්ෂය අය වැය ඡන්ද විමසීමට සහභාගී නොවීමට තීරණය කරයි  

Add comments

අය වැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහභාගී නොවීමට තීරණය කර තිබෙනවා.

ඡන්ද විමසීම අද (05) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. අය වැය ඡන්ද විමසීමේදී ඊට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමටයි ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත්තේ.

අයවැය පිලිබද කාරක සභා අවස්ථා විවාදයේ වැය ශිර්ෂ කිහිපයක් පරාජයට පත්විමෙන් අනතුරුව ඉදිරිපත් වු පරිපුරක ඇස්තමේන්තුව සම්මත කර ගැනිම ද අද (05) සිදු කෙරෙනවා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG