Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අවුරුද්දට ගමට යන්න ලංගමයෙන් බස් රථ 1500 ක්  

Add comments

අලුත් අවුරුදු සමයේ ගම්බිම් බලා යන ජනතාවට මෙන්ම යළි ගම්බිම්වල සිට නගරයට පැමිණෙන ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන් ලංගමයෙන් බස් රථ 1500 ක් යොදවා තිබෙනවා.

අවශ්‍ය වුවහොත් බස් රථ සංඛ්‍යාව තවදුරටත් වැඩිකළ හැකි බවයි ලංකා ගමනා ගමන මණ්ඩලය සදහන් කරන්නේ.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG