Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එමිල් රන්ජන් ළමාහේවා 16 වනදා දක්වා යළි රිමාන්ඩ්  

Add comments

හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා මේ මස 16 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කළා.

ඒ කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රියන්ත ලියනගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු. බන්ධනාගාර රැදවියන් 24 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබෙනවා.

ඝාතන සදහා යොදාගත් ගිනි අවි සම්බන්ධ රස පරික්ෂක වාර්තාව තවම ලැබී නොමැති බවයි රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG