Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලක්ෂ 20 ක් වටිනා හෙරොයින් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට  

Add comments

ලක්ෂ 20 ක් වටිනා හෙරොයින් ග‍්‍රෑම් 203 යි මිලිග‍්‍රෑම් 234 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ වැල්ලම්පිටිය නාගහමුල්ල ප‍්‍රදේශයේදී.

කොළඹ අපරාධ කොට්ඨාශයයි වැටලීම සිදුකළේ.

44 හැවිරිදි සැකකරු කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG