
චීනයේ සිචුවාන් ප්‍රදේශයේ හටගත් ලැව්ගින්නක් මැඩපැවැත්වීමට ගිය ගිනි නිවන භටයින් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
ගින්න නිවීම සඳහා ගිනි නිවන භටයින් 690 කට වැඩි පිරිසක් යොදවා තිබුණා. ප්‍රදේශයේ නවදහසකට ආසන්න පුද්ගලයින් සංඛ්‍යාවක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමටයි ආරක්ෂක බලධාරීන් කටයුතු කළේ. ගින්නෙන් මියගිය ගිනි නිවන භටයින්ට අවසන් ගෞරව දැක්වීම සදහා විශාල පිරිසක් එක්ව සිටියා.
Post a Comment