
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මෙවර මැයි දින රැළිය ගම්පහදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
දැය රකින අරගලය වැඩ බිමෙන් අරඹමු යන තේමාවෙන් මැයි රැළිය පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී හෙළි කෙරුණේ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඇතුලු කිහිප දෙනෙකු මෙහිදී අදහස් පළ කළා.
Post a Comment