Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අගමැතිගේ නියෝජ්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස ප්‍රදීප් අමිර්තනායගම් මහතා පත් කෙරේ  

Add comments

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝජ්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස ප්‍රදීප් අමිර්තනායගම් මහතා පත්කර තිබෙනවා.

අමිර්තනායගම් මහතා බ්‍රිතාන්‍යයේ වරළත් අලෙවිකරණ ආයතනයේ අධි ශිෂ්‍යත්ව ලාභියෙක්. ජනමාධ්‍ය, ප්‍රචාරන හා පරිපාලන යන ක්ෂේත්‍රවල වසර 30 කට අධික කාලයක් අත්දැකීම් ඇති ඒ මහතා ප්‍රවෘත්ති නිවේදකයෙකු මෙන්ම විස්තර විචාරකයෙකු ලෙස ද කටයුතුකර තිබෙනවා.

අනුර බණ්ඩාරනායක පදනමේ අධ්‍යක්ෂවරයෙකු ලෙස ද අමිර්තනායගම් මහතා කටයුතු කළා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG