
කොම්පඤ්ඤ වීදිය ප‍්‍රදේශයේ පුද්ගලයෙකු ලග තිබි කඩු 46 ක් සොයාගෙන තිබෙනවා. ලද තොරතුරක් මත සිදුකළ ස්ථානීය පරික්ෂාවකදී ඒවා සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරු කොම්පඤ්ඤ වීදිය පොලිසියට භාරදී තිබෙනවා. ඔහුගෙන් ප‍්‍රශ්න කිරිම මේවන විට සිදුකරන බව මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලයේ ප‍්‍රකාශිකාවක සදහන් කළා.
Post a Comment