Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හෙරොයින් සමඟ කාන්තාවක් ඇතුළු 6ක් අත්අඩංගුවට  

Add comments

හෙරොයින් මත්කුඩු ග‍්‍රෑම් හයයි මිලි ග‍්‍රැම් 360ක් සමඟ කාන්තාවක් ඇතුළු හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය ප‍්‍රකාශ කළා. විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයයි මෙහෙයුම සිදුකළේ.

අනුරාධපුර යාපනය හන්දිය ආසන්නයේ ප‍්‍රාථමික පාසලක් ඉදිරිපිට නිවසක සැකකරුවන් රැඳී සිට තිබෙනවා. 38 හැවිරිදි කාන්තාව මීට පෙරද හෙරොයින් අළෙවි කිරිම සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටි අයෙකු බවද හෙළිවුණා. සැකකරුවන් වයස අවුරුදු 19ත් 32ත් අතර පසුවන බවයි පොලිසිය සදහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG