Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වසර 140 කට පසු උෂ්ණාධිකම කාලගුණ තත්ත්වය ශ්‍රී‍්‍ර ලංකාවට  

Add comments

වසර 140 කට පසු උෂ්ණාධිකම කාලගුණ තත්ත්වය මේ දිනවල වාර්තා වන බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශය ප‍්‍රකාශ කළා. කාලගුණ දත්ත නිරික්ෂණය කිරිමේදි එය සනාථ වන බවයි මහාචාර්ය චන්දන ජයරත්න මහතා පෙන්වා දෙන්නෙ.

ගෝලිය උණුසුම ඉහලයාම මෙන්ම එල්නිනෝ කාලගුණ තත්ත්වය ද ඊට බලපා තිබෙනවා. ගතවූ වසර තිහක කාලය තුළ මෙරට උෂ්ණත්වයේ සාමාන්‍ය අගයට වඩා මේ දිනවල උෂ්ණත්වය සෙල්සියස් අංශක දෙකත් තුනත් අතර අගයකින් ඉහල ගොස් ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර උතුරු මැද , වයඹ පළාත් මෙන්ම හම්බන්තොට මොණරාගල ගම්පහ ති‍්‍රකුණාමලය මන්නාරම වව්නියාව සහ මුලතිව් දිස්ති‍්‍රක් වලට අද දැඩි උණුසුම් තත්ත්වයක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නෙ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG