Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉරානයේ අවදානමට ලක්වූ ගම්මාන 70ක ජනතාව ඉවත් කෙරේ  

Add comments

අවදානමට ලක් වූ ගම්මාන 70ක ජනතාව ඉවත් කිරිමට ඉරානය තීරණය කළා. ඒ අධික වර්ෂාව සමඟ ජල ගැලීම් හටගැනීමයි ඊට හේතුව.

පුද්ගලයන් 45 දෙනෙක් මියගොස් තිබෙනවා. ආරක්ෂිත ස්ථාන වෙත පිටත් කළ පද්ගලයන්ට සහන සැලසීමේ කඩිනම් වැඩපිළිවෙලක් ආරම්භ වුණා. තාවකාලික වාසස්ථාන හා ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදෙන බවයි ඉරානය පවසන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG