Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උත්සව සමයේ පාරිභෝගික අධිකාරියෙන් විමර්ශන  

Add comments

භාණ්ඩ මිළදී ගැනීමේදී පාරිභෝගියන්ට සිදුවන අපහසුතා සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප‍්‍රකාශ කළා.

පරිභෝජනයට නුසුදුසු භාණ්ඩ අළෙවිය, විධිවිධානවලට අනුකූල නොවන ආකාරයෙන් ගබඩා කිරිම හා ප‍්‍රවාහනය ඇතුළු කරුණු පිළිබඳවයි අවධානය යොමු වන්නේ.

ජනතාවගෙන් ලැබෙන පැමිණිලි පිළිබඳව ද විමර්ශනය කරන බව අධිකාරිය ප‍්‍රකාශ කළා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG