Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අමාත්‍යාංශ දෙකකට අදාළ පරිපූරක ඇස්තමේන්තු පාර්ලිමේන්තුවට  

Add comments

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පලන අමාත්‍යාංශයේ සහ මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ පරිපූරක ඇස්තමේන්තු  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට වෙත මෙම පරිපූරක ඇස්තමේන්තු  ඉන් අනතුරුව යොමු කෙරේ.සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් අදාළ පරිපූරක ඇස්තමේන්තු පර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

මෙම  අමාත්‍යාංශවලට අයත් වැයශීර්ෂ කීපයක් පසුගියදා පාර්ලිමේන්තුවේ දී පරාජයට පත් විය.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG