Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරිකා මෙක්සිකෝ දේශසීමාව වසා දැමීමේ සූදානමක‍ෙ  

Add comments

ඇමරිකා මෛක්සිකො දේශසීමාව වසා දැමීමට සූදානම් බව ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කළා. අනවසර සංක‍්‍රමණිකයන්ගේ පැමිණීම වැළැක්වීමයි අරමුණ.

මෙම ගැටළුව හේතුවෙන් පසුගිය දිනවල දෙරට අතර මතභේදාත්මක වාතාවරණයක් ද හටගත්තා. ආර්ථිකයට ද එය අයහපත් ලෙස බලපා හැකි බවයි ආර්ථික විශේෂඥයන් පවසන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG