Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එංගලන්ත අගමැති සහ විපක්ෂ නායකවරයා අතර සාකච්ඡා  

Add comments

විපක්ෂ නායක ජෙරමි කෝබින් සමඟ සාකච්ඡා කරන බව අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ ප‍්‍රකාශ කළා. ඒ බෙ‍්‍රක්සිට් ගිවිසුම සම්බන්ධයෙන්.

විපක්ෂ නායකවරයා ද ඒ සදහා එකඟතාව පළකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එහෙත් පාර්ශ්ව කිහිපයකින් ඊට විරෝධය පළව තිබෙනවා. විපක්ෂ නායකවරයා සමඟ සාකච්ඡා කිරීම සෑහීමකට පත්විය හැකි විසදුමක් නොවන බවයි විරුද්ධමතධාරීන් ප‍්‍රකාශ කරන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG