
බගවන්තලාව සෙන්මේරිස් විද්‍යාලයට අයත් ඉඩමක හටගත් ගින්නෙන් අක්කර පහක ප‍්‍රදේශයක් විනාශ වි තිබෙනවා.
පාසලේ ගොඩනැගිිලි වලට ඉහලින් පිහිටි ඉඩමේ උදෑසන 10.30 ට පමණ ගින්න හටගත්තා. අක්කර දහයක පමණ ප‍්‍රදේශයකට ගින්න පැතිරයාමේ අවදානමක් මතුවුණා.
ඒ සමඟ පාසලේ සිසුන් , ගුරුවරුන් සහ අවට ප‍්‍රදේශවාසින් එක්ව ගින්න නිවා දැමීමට පියවර ගෙන තිබෙනවා.
Post a Comment