Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වෙලේ සුදාගේ මරණීය දණ්ඩනය අභියාචනාධිකරණය ස්ථිර කරයි  

Add comments

වෙලේ සුදා හෙවත් ගම්පල විදානගේ සමන්ත කුමාරට පනවා තිබූ මරණීය දණ්ඩනය අභියාචනාධිකරණය ස්ථිර කළා.

කොළඹ මහාධිකරණය ලබාදුන් මරණ දඩුවමට එරෙහිවයි මෙම පෙත්සම ගොනුකර තිබුණේ. 2008 වසරේ ගල්කිස්ස ප‍්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු ග‍්‍රෑම් හතයි දහම පහක් ලග තබාගැනීමයි ඔහුට එරෙහි චෝදනාව.

දීර්ග නඩු විභාගයකින් පසුව තීන්දුව ප‍්‍රකාශයට පත්කිරිමට අභියාචනාධිකරණය කටයුතු කළා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG