
එංගලන්තයේ සහ වේල්සයේ පිහි ප‍්‍රහාර වලින් සිදුවූ අපරාධ පසුගිය වසරේදී වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
එවැනි ප‍්‍රහාර වලින් හත්සිය තිස් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. 2017 වසරට සාපේක්ෂව පසුගිය වසරේදී ඝාතනයට ලක්වූ සංඛ්‍යාව 77 කින් වැඩිවී ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම පසුගිය වසරේදී ත‍්‍රස්ත ප‍්‍රහාර ද සියයට 12 කින් වර්ධනයවී ඇති බවයි බි‍්‍රතාන්‍ය මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
Post a Comment