Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ආරක්ෂක,මහවැලි,පරිසර අමාත්‍යාංශ දෙකේ වැයශීර්ෂ විවාදයට  

Add comments

අයවැය කාරකසභා අවස්ථවේ විවාදය අද (4) පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතය.ඒ අනුව අමාත්‍යාංශ දෙකක් අද දින විවාදයට ගැනේ.

ආරක්ෂක අමාත්‍යාංශය සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැයශීර්ෂ අද දින විවදයට ගැනීමට නියමිතය.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG