Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කෑස්බෑ සතුන් ජාවාරමක් පිළිබඳ තොරතුරු  

Add comments

කැස්බෑ ජාවාරමක් පිළිබඳ තොරතුරු හෙළිකර ගැනීමට නාවික හමුදාවට හැකි වුණා. ඒ කුඩාවේලි ප‍්‍රදේශයේ සිදුකළ වැටලීමකදී.

ඩෙල්ෆ් ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය පවසන්නේ. ඔහු කැස්බෑ සතුන් ජාවාරමේ නිරත වන බවටයි ප‍්‍රශ්න කිරිම්වලදී හෙළි වුනේ. කැස්බෑවුන් වඳවී යන නාම ලේඛනයට ඇතුළත් සත්වයෙක්.

එම සතුන් ආරක්ෂා කිරිමට විශේෂ වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක බවත් නාවික හමුදාව ප‍්‍රකාශ කළා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG