
වෙනිසියුලා අන්තර්වාර රජයේ ජනාධිපතිවරයා ලෙස හදුන්වා ගන්නා එරට විපක්ෂ නායක ජුවාන් ගුවයිඩෝ දැවැන්ත විරෝධතාවක් සංවිධාන කර තිබෙනවා.
ඒ ජනාධිපති ධුරයේ කටයුතු කරන නිකලොස් මදුරෝට ඉල්ලා අස්වන ලෙස බලකරමින්.
සියලු ජනතාවට පෙරවරු 11 වනවිට විරෝධතාව සඳහා සහභාගී වන ලෙසයි ජුවාන් ගුවයිඩෝ දැනුම් දී තිබෙන්නේ.
මේ වනවිටත් රටවල් 50කින් පමණ ඔහු වෙනිසියුලා ජනාධිපතිවරයා ලෙස පිළිගෙන අවසන්.
Post a Comment