Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අධ්‍යාපන ඇමති නියමයෙන් විදුහල්පතිවරුන් බඳවා ගැනීම විධිමත් කෙරේ  

Add comments

විදුහල්පතිවරුන් තෝරාගැනීමේ ක්‍රියා පටිපාටිය විධිමත් කිරීම සදහා ක්‍රියාමාර්ග ගත්තේ අධ්‍යාපන අමාත්‍යාංශය හා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ එකගත්වයෙන් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. ඒ සිය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීයී.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG