
පාතාල නායකයෙකු වූ සොත්ති උපාලිගේ පුත‍්‍රයෙකු කටුබැද්ද තුඩුවාමුල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
41 හැවිරිදි ලක්ෂිත ප‍්‍රසන්න නැමැති මෙම පුද්ගලයා භෙරොයින් කිලෝග‍්‍රෑම් දෙකයි ග‍්‍රෑම් 549 ක් සහ ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.
වැටලීම සිදුකළේ කොළඹ දිසා දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්. සැකකරු මොරටුමුල්ල පොලිස් ස්ථානයට ඉදිරි පරීක්ෂණ සඳහා භාරදී තිබෙනවා. ඔහු මොරටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට හෙට (03) ඉදිරිපත් කරන බවයි පොලීසිය සඳහන් කළේ.
Post a Comment