
කැළිකසල අර්බුදය විසදීමට ජාතික ප්‍රතිපත්තියක් සැකසිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද(04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ආරක්ෂක, මහවැලි සංවර්ධන හා පරිසර යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබද විවාදයේ දීයි ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේ.
මැතිඇමතිවරු කිහිප දෙනෙකු ද විවාදයට එක්වුණා.
Post a Comment