
ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු කටුනායක ගුවන් තොටුපලේ දි අත්අඩංගුවට ගත් බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය ප‍්‍රකාශ කළා.
සැකකරු කටාර් රාජ්‍යය වෙත යාමටයි පැමිණ තිබෙන්නෙ. ඔහුගේ ගමන් මල්ලේ මුරුක්කු අඩංගු ඇසුරුම් කිහිපයක් තුළ මෙම ඖෂධ තොගය සඟවා තිබූ බවයි එහි නිලධාරින් සදහන් කළේ.
රුපියල් පන් ලක්ෂ අසු හත් දහසක් පමණ වටිනා ගංජා කිලෝ ග‍්‍රැම් එකයි ග‍්‍රෑම් අටසියකට ආසන්න ප‍්‍රමාණයක් එහි තිබී සොයා ගැනුණා.

Post a Comment